සටහන – රෂිකා හෙන්නායක ජුනි 10 , කොළඹ (LNW):
අද (10) දිනයේ මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව කැරට් 22 රන් පවුම රු.180,400.00 වන අතර කැරට් 24 රන් පවුම රු. 196,800.00ක් ලෙස සටහන් වී ඇත.
අද රන් මිල
කැරට් 24 ග්රෑම් 1 – රු.24,600.00 – කැරට් 24 ග්රෑම් 8 (පවුම් 1) – රු.196,800.00
කැරට් 22 ග්රෑම් 1 – රු.23,260.00 – කැරට් 22 ග්රෑම් 8 (පවුම් 1) – රු.180,400.00
කැරට් 21 ග්රෑම් 1 – රු.21,530.00 – කැරට් 21 ග්රෑම් 8 (පවුම්1) – රු.172,200.00