අද ඩොලරය

සටහන – රෂිකා හෙන්නායක ජුනි 10 , කොළඹ (LNW):

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (10) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.93ක් ලෙස සහ විකුණුම් මිල රු. 307.52ක් ලෙස ඉහළ ගොස් තිබේ.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පහත දැක්වේ.

මහජන බැංකුව – රු. 296.38 – රු. 307.45 – කොමර්ෂල් බැංකුවේ – රු. 296.58 – රු. 306.75

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 298.60 – රු. 306.60 – සෙලාන් බැංකුව – රු. 296.50 – රු. 306.00

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.296.50 – රු. 306.00 – එන්.ඩී.බී. (NDB) – රු. 296.25 – රු. 307.25

අමානා බැංකුව – රු. 300.15 – රු.305.65 – ලංකා බැංකුව – රු. 299.00 – රු. 307.00

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...