හිටපු ජනපති රනිල් CID කැඳවයි!

Date:

කොළඹ LNW:හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන බදාදා දිනයේ දී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවා තිබේ.
ඒ,ප්‍රමිතියෙන් තොර ඉමියුනිග්ලෝබියුලීන් නමැති ඖෂධය ආනයනය කිරීමට අදාලව හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල විසින් මීට පෙර අවස්ථාවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ගොනුකර තිබෙන පැමිණිල්ලකට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීම සදහායි.

හිටපු සෞඛ්‍ය ඇමතිගේ එම පැමිණිල්ල මත පදනම්ව එවකට කැබිනට් මණ්ඩලයේ සිටි අමාත්‍යවරුන්ගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

UDA ප්‍රධානියා On’ally Holdings හි නව සභාපතිවරයා ලෙස පත් කෙරේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඉදිකිරීම් සහ ජල...

කලවානේ වෙඩිතැබීමක්. දෙදෙනෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල කලවාන, දෙල්ගොඩ ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුව ඇති...

පොදු විපක්ෂයෙන් කොත්තුවක් !

උපාලි කොළඹගේ කොළඹ LNW:විපක්ෂයේ පක්ෂ රාශියක් එකතුවී සන්ධානයකුත් නොවන සන්ධානයක්...