අද (11) පැය දහයක ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ!

Date:

රෂිකා හෙන්නායක ජූනි 11, කොළඹ LNW :

බියගම ප්‍රදේශයේ ස්ථාන කිහිපයකට පැය දහයක ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව නිවේදනයක් නිකුත් කරමින් ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙයි.

ඒ අනුව පෑලියගොඩ , වත්තල , ජා- ඇල ථ කටුනායක සහ සීදුව බල ප්‍රදේශවලටද කැලණිය , වත්තල , බියගම , මහර , දොම්පේ , ජා-ඇල , කටාන , මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍ර දේශයේ කොටසකට මෙලෙස ජල සැපයුම අත්හිටුවේ.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, බියගම ජල පවිත්‍රාගාරයේ ස්ථාපිත සූර්යබල විදුලි පද්ධතිය ප්‍රධාන පද්ධතිය හා සම්බන්ධ කිරීම හැ වැඩිදියුණු කිරීම ජල සැපයුම අත්හිටුවීමට හේතුව බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති මහින්ද එක්කම FCID එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති...

ලංකා විදුලි බල මණ්ඩලයේ අවසන් සති කිහිපය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ මේ...