බංගලාදේශ කණ්ඩායම කොටස් දෙකකට දින දෙකකදී ලංකාවට

Date:

නිශ්මං රණසිංහ ජුනි 11, කොළඹ LNW:

ශ්‍රී ලංකාව සමඟ පැවත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරග දෙකකට,එක්දින,එක්දින තරග තුනකට සහ විස්සයි විස්ස තරග තුනකට සහභාගි වීමට නියමිත බංගලාදේශ කණ්ඩායම ජූනි 12 දා සහ 13 වන දා කොටස් දෙකකට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කරයි.


පළමු ටෙස්ට් තරගය ජුනි 17 සිට 21 දක්වා ගාල්ලේදී පැවැත්වෙන අතර, දෙවන ටෙස්ට් තරගය ජුනි 25 සිට 29 දක්වා කොළඹ එස්එස්සී හිදී පැවැත්වේ.

එක්දින තරග ජූලි 2, 5 සහ 8 යන දිනවල පැවත්වේ.පළමු සහ දෙවන තරග කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර, අවසාන එක්දින තරගය පල්ලෙකැලේහිදී පැවැත්වේ.

විස්සයි20 තරග ජූලි 10, 13 සහ 16 යන දිනවල පිළිවෙලින් පල්ලෙකැලේ, දඹුල්ල සහ කොළඹදී පැවැත්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර පරාජය සහ ක්‍රීඩා සමාජවලට ඡන්ද බලය ලැබිමේ පොප්සිකල් වින්දනයේ වර්ගඵලය

නිශ්මං රණසිංහ දෙසැම්බර් 22, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ රගර් ව්‍යවස්ථාව...

ඉන්දුනීසියාවේ මගී ප්‍රවාහන බස්රථ අනතුරකි 16 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 22 දින: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉන්දුනීසියාවේ...

මුහුණු පොත සෙල්ලමකට ගත් අයට පාඩමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22 , කොළඹ LNW : මුහුණු පොත...

පශ්චාත් ආපදා කළමනාකරණයට සහ රටේ සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා ස්විට්සර්ලන්ත රජයේ පූර්ණ සහය!

කොළඹ LNW:පශ්චාත් ආපදා කළමනාකරණයට සහ රටේ සංවර්ධන ක්‍රියාවලිය වේගවත්...