ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ඊයේ දිනයේදී පත්කරන ලද ධම්මික පෙරේරා මහතා අද (11) දිනයේදී තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද ධම්මික පෙරේරා මහතා දිවුරුම් දෙනු ඇත.
සුවිශේෂී අමාත්‍යාංශයක් වශයෙන් සකස් කර ඇති තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ කාර්යයන් සහ ඒ යටතේ පවතින රාජ්‍ය ආයතන පිළිබඳ විස්තර පහතින් දැක්වේ.
RN