ධම්මික පෙරේරා ප්‍රබල කැබිනට් අමාත්‍ය ධුරයක දිවුරුම් දීම අද …

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ඊයේ දිනයේදී පත්කරන ලද ධම්මික පෙරේරා මහතා අද (11) දිනයේදී තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද ධම්මික පෙරේරා මහතා දිවුරුම් දෙනු ඇත.

සුවිශේෂී අමාත්‍යාංශයක් වශයෙන් සකස් කර ඇති තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ කාර්යයන් සහ ඒ යටතේ පවතින රාජ්‍ය ආයතන පිළිබඳ විස්තර පහතින් දැක්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...