ළඟම පිරවුම්හලේ ඉන්ධන තියෙනවාද දැනගන්න රජයෙන් වෙබ් අඩවියක් ….

Date:

දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වල පවතින ඉන්ධන තොග සහ ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන් ජනතාවට තොරතුරු ලබාදීම සඳහා රජය විසින් වෙබ් අඩවියක් නිර්මාණය කර තිබේ.

ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම (CPSTL) සහ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය (ICTA) එක්ව මෙම මෙම වෙබ් අඩවිය හඳුන්වා දෙන අතර මෙය ජංගම දුරකථන යෙදවුමක් දක්වා ද වැඩිදියුණු කිරීමට නියමිතය.

https://fuel.gov.lk/ ඔස්සේ මෙම වෙබ් අඩවියට යොමුවිය හැකි අතර තවමත් මෙය සම්පූර්ණ වශයෙන්ම ක්‍රියාත්මක නොවෙන බවත් සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කණිෂ්ඨයෝ දහස ඉක්මවා රොඳ බඳින ජාතික බැඩිමින්ටන් සූරතාවලිය

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: මෙවර ජාතික බැඩිමින්ටන් සූරතාවලියට...

අපිත් ඒ කාලේ ලක්ෂ සීය,දෙසීය,තුන්සිය තෑගී දුන්නා. ආපහු ගත්තෙත් නෑ – වජිර

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට ආණ්ඩුව...

අනීතිකව උපයාගත් දේපල ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : 2025 වසරේදී මෙන්ම...

ගිලා බැසීමෙන් අවහිර වී තිබූ කාසල්රි මාර්ගය නැවතත් ගමනාගමනයට ඉඩ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : ඊයේ (12) දින...