ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයෙන්ම තුන්වැනි ස්ථානයට !

ලෝක මලල ක්‍රීඩා සංගමය විසින් ඊයේ (10) ප්‍රකාශයට පත් කරන ලද නවතම හෙල්ල විසිකිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීම්වලශී කැපී පෙනෙන ලෙස ඉදිරියට පැමිණෙමින් ලෝකයේ තුන්වැනි ස්ථානයට ලබාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත්ව තිබේ. ඒ, ශ්‍රේණිගත කිරීම් ලකුණු 1,324ක් හිමිකර ගනිමිනි. මෙම ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය ලකුණු 1,360ක් ලබා සිටින ජර්මානු ක්‍රීඩක ජූලියන් වෙබර් විසින් හිමිකරගෙන ඇති අතර, … Continue reading ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයෙන්ම තුන්වැනි ස්ථානයට !