ජපන් ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික මිත්‍රත්වය ශක්තිමත් වෙයි!

රෂිකා හෙන්නායක ජූනි 11, කොළඹ LNW :

ජපන් රජය සහ ශ්‍රී ලංකා රජය අතර පවතින ද්විපාර්ශ්වික මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, ජපන් රජය විසින් පිරිනමන ලද අධිශීත (ෆීසර්) ට්‍රක් රථ 06ක් ඊයේ (10) ලංකා ධීවර සංස්ථාව වෙත නිල වශයෙන් ප්‍රදානය කරන ලදී.

ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය ගරු රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ප්‍රදානය කිරීමේ උත්සවය පැවැත්වුණු අතර, එහිදී ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ගරු Akio ISOMATA මැතිතුමා විසින් අදාළ ට්‍රක් රථ නිල වශයෙන් අමාත්‍යවරයා වෙත භාර දෙන ලදී.

මෙමඟින් මෙරට ධීවර නිෂ්පාදනවල ගුණාත්මකභාවය සුරකිමින් බෙදාහැරීමේ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමට අපේක්ෂිතය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...