ප්‍රමාණවත් ඉන්ධන තොග නිකුත් කළා –  අමාත්‍ය කංචන විජේසේකර

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  දිවයින පුරා පිරවුම්හල්වලින් කිසිදු හිඟයකින් තොරව ඉන්ධන ලබාගැනීමේ හැකියාව පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන අතර , අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ මේ වන විට දිවයින පුරා සියලු පිරවුම්හල්වලට ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග නිකුත් කර ඇති බවයි .

පසුගිය දින 10 තුළ පිරවුම්හල් සඳහා ඉන්ධන ඇණවුම් බෙදාහරින ලද ආකාරය පිළිබඳව වාර්තාවක් ද කංචන විජේසේකර අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත්කර ඇති අතර, දෛනිකව ඉන්ධන බෙදාහැරීමේ කටයුතු මේ වන විට සාමාන්‍ය පරිදි සිදුවන අතර දිවයිනේ සෑම පිරවුම්හලකම හිඟයකින් තොරව ඉන්ධන පවතින බව කංචන විජේසේකර මහතා  පවසයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනපති රනිල් සිරගත කෙරුණේ පෝල් සාමිවරයාගේ ආරාධනය නිසා?

හිටපු ජනපති රනිල් සිරබත් කන්නේ පෝල් සාමිවරයාගේ ආරාධනය නිසා?

සෑම සුනඛයෙකුටම තමන්ගේම දිනයක් ඇත – ඒ අදයි! සුභ ජාත්‍යන්තර සුනඛ දිනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ LNW: ගේට්ටුව ඉදිරිපිටට වී වලිගය...

උසාවිය නීතීඥයින්ගෙන් පිරී යයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධ නඩු විභාගය වෙනුවෙන්...