ආහාර අනාරක්ෂිතතාවය පිළිබඳ හෙලිදරව්වක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය එක්ව සිදුකළ නවතම අධ්‍යයනයකට අනුව , මෙරට පුද්ගලයින්ගෙන් ලක්ෂ 75ක පමණ පිරිසක් උග්‍ර ආහාර අනාරක්ෂිතතාවයකට පත්ව ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යායන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පෙන්වා දෙයි.

මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා වැඩිදුරත් පැවසූවේ , ඇතැම් පළාත්වල සියයට 88ක පමණ පිරිසක් ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙන බවත් ,  ‍2019 වර්ෂයට සාපේක්ෂව මේ වනවිට මෙරට ආහාර සුරක්ෂිතතාව පහත වැටී ඇති බවයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...