එංගලන්තයේ මහ මැතිවරණයෙන් පසු තහනමට ලක්වීමට නියමිත ශක්තිජනක පාන!

Date:

සටහන – පුන්සරා ලියනගේ

ජූනි 12, (ලෝකය) අවුට්බවුන්ඩ් ටුඩේ :
ජූලි 4 වැනිදා පැවැත්වෙන එක්සත් රාජධානියේ මහ මැතිවරණයෙන් කම්කරු පක්ෂය ජයග්‍රහණය කළහොත්, වයස අවුරුදු 16න් පහළ අයට අධි කැෆේන් සහිත ශක්තිජනක බීම මිලදී ගැනීම තහනම් වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දරුවන්ගේ සෞඛ්‍යය ආරක්ෂා කිරීම සඳහා Monster, Prime සහ Red Bull වැනි බීම විකිණීමෙන් අවහිර කරනු ඇති අතර Coca-Cola සහ Lucozade තහනමෙන් ආවරණය නොවනු ඇත.

මෙම යෝජනාව රූපවාහිනී සූපවේදියෙකු වන ජේමි ඔලිවර් විසින් පිළිගෙන ඇති අතර, ඔහු X හි සටහනක් තබමින් කියා සිටියේ පාසල් සිසුන් ආදේශක උදෑසන ආහාරය ලෙස ශක්තිජනක බීම පානය කරන බව පිළිබඳවය.

අධි කැෆේන් සහිත ශක්තිජනක පානයන් ළමුන් ගැනීමට ඇබ්බැහි වීමෙන් ඔවුන්ගේ ශරීර සෞඛ්‍යයට එහි බලපෑමක් ඇති බව මෙමඟින් පෙන්වා දෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සක්‍රීය වෙමින් අහස උසට නැගෙන්නට වෙර දරණ හවායි හි Kilauea ගිනි කන්ද!

සටහන – පුලී දෙසැම්බර් 07, කොළඹ (LNW): හවායි හි Kilauea...

ජනපති අටමස්ථානාධිපති හිමියෝ බැහැදකී!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : අද (07) පෙරවරුවේ...

රැදවියන් පහරදී බූස්ස බන්ධනාගාර අධිකාරිවරයෙකුට තුවාල!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : බූස්ස බන්ධනාගාරයේ රැදවියන්...