රිලා සංගණනයේ ප්‍රතිඵල නිකුත් වෙයි!

Date:

කොළඹ LNW:පසුගිය මාර්තු 15 වන දින දිවයින පුරා සිදු කළ සත්ත්ව සංගණනයට අදාළ වාර්තාව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යංශය විසින් නිකුත් කර තිබේ.

එම සත්ත්ව සංගණන වාර්තාව අනුව රිලවුන් මිලියන 5.17 ක් සිටින බවට දත්ත රැස්ව ඇති බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතයේ අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී ඒ.එල්. සන්දික මහතා සඳහන් කරයි.

වඳුරන් මිලියන 1.74 ක් සහ දඬු ලේනුන් මිලියන 2.66 ක් ප්‍රමාණයක් වාර්තා වී තිබෙන අතර මොණරුන් මිලියන 4.24 ක ප්‍රමාණයක්ද වාර්තා වී ඇති බව එම වාර්තාවේ සඳහන්.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැණික් සමඟ කොටු වූ ගුවන් මඟී දෙදෙනා!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : මැණික් තොගයක්...

දිට්වා නිසා වැටුණු ව්‍යාපර ගොඩගන්න බැංකුවෙන් දෙන සහන මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: දිට්වා ආපදා හේතුවෙන් හානි වූ අවහිරතා...

වෙඩි තැබීමක්: එක් අයෙක් ජීවිතක්ෂයට !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : අම්බලන්ගොඩ නගරයේ සිදුවූ...

රනිල්ගේ ලන්ඩන් ගමන ගැන හොයන්න ගිය CID කණ්ඩායම අද නීතිපති දෙපාර්තමේන්තුවට!

කොළඹ LNW:මහජන මුදල් අවභාවිතා කරමින් සිය බිරිදගේ උපාධි ප්‍රධානෝත්සවයකට...