පොහොට්ටු – එජාප හවුල පරදා අක්මීමනදී සමගි ජන බලවේගයට විශිෂ්ට ජයක්

Date:

අක්මීමන විවිධ සේවා සමූපකාර මැතිවරණයේදී තුනෙන් දෙකක විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගැනීමට සමගි ජන බලවේගය සමත්ව තිබේ.

ඒ අනුව සභික ධුර 100කින් 67ක්ම දිනාගැනීමට සමගි ජන බලවේගය එහිදී සමත්ව ඇති බව සඳහන්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය අක්මීමන සමූපකාර මැතිවරණයේදී සන්ධානගතව තරගකර තිබීම ද විශේෂත්වයකි.

අක්මීමන යනු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බලකොටුවක් වශයෙන් සැලකෙන ආසනයක් ද වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාකිස්ථානයේ පල්ලියක පිපිරීමක් හේතුවෙන් 24 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 06, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(06)දින පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි...

සූරියකන්ද පොලීසියේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල සූරියකන්ද පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා සහ...

රජයට යහපත් මූල්‍ය විනයක් තිබෙනවා – මහ බැංකු අධිපති

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : "දිට්වා සුළිකුණාටුවෙන් දේපළවලට...

Azamara නෞකා සමාගමේ නවතම බලාපොරොත්තුව…

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : Azamara නෞකා...