ධම්මික පෙරේරාත් අත්හදා බලමු!

ධම්මික පෙරේරා ඉදිරියේ දී රාජ්‍ය පාලනයට සම්බන්ධ වන විට රටේ මිනිස්සු පාරිභෝගිකයන් පිරිසක් (Customers ) හැටියට දකින්න ඇති ඉඩකඩ කොහොමත් වැඩියි. බොහෝ දියුණු රටවල රජයෙන් සේවාවක් ලබා ගන්නා සියල්ලන් දකින්නේ ඒ විදියට. රෝගියා පවා කස්ටමර් කෙනෙක්.

මේක ඉතා විශාල ප්‍රශ්නයක් ලෙස පෙනුණත් රටට ඉදිරියට යා හැකි වනු ඇත්තේ එවැනි මගක ගියහොත් පමණි. ධම්මික පෙරේරාගේ ආණ්ඩුකරණ සාර්ථකත්වය රඳා පවතිනු ඇත්තේද ඒ මතයි. තවත් අතකින් ගත් විට ඔහු පාර්ලිමේන්තුවට එන්නේ රටක් ඇස් ඇර බලා සිටින අවස්ථාවක.

පෙරදා මෙන් දැන් කිසිවෙකුට කනෙන් රිංගා යාමටද ඉඩක් නැහැ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩොලර් මිලියන 390ක චීන දැවැන්තයා කොළඹ වරායෙන් හදිසියේම හැළුණේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ආර්ථික...

ෆයිසර් මුස්තාෆා කථානායක ධුරයට ??

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆා...

ප්‍රේමලාල් ජයසේකරට වරෙන්තු

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු...

අපිට තිබ්බේ අරගලය ඇතුලේ සජිත් තියාගන්න….

මහේෂ් හපුගොඩ අපි එක අවස්ථාවක සජිත් අරගලයෙන් පලවා හරිනවා. එහෙම...