ලංවිම සභාපතිගේ ප්‍රකාශය ඉල්ලා අස්කර ගැනීමේ ලිපිය නීත්‍යානුකූල නැහැ – මරික්කාර් (VIDEO)

Date:

මෙගා වොට් 500ක විදුලි ව්‍යාපෘතියක් ඉන්දියාවේ අදානි සමාගමට ලබා දීම ගැන ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා පසුගියදා කෝප් කමිටුව හමුවේ කළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා බව පසුව දැනුම් දුන්නද එය නීත්‍යානුකූල නැතැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා අද (12) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

කෝප් කමිටු සාමාජිකයෙක් ලෙස තමන් පවසන්නේ ලංවිම සභාපතිවරයා එම ප්‍රකාශය නීත්‍යානුකූලව ලබා දී අවසන් බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත එය සිදුකළ බවට මුදල් අමාත්‍යාංශ ලේකම් වෙත දැනුම් දුන් බව ලංවිම සභාපතිවරයා ඒ මොහොතේ පැවසූ බවයි මරික්කාර් මහතා කියාසිටියේ.

සංශෝධිත විදුලි බල පනත සම්මත කර ගෙන දින දෙකක් ගත වීමට පෙර එය දූෂණයට පාර කපන්නක් බව පෙන්වා හමාර බව ද හෙතෙම අවධාරණය කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...