වගා නොකර අත්හැර දමා ඇති ඉඩම් වසර 05කට රජයට පවරා ගැනීමට සැලසුම්!

Date:

මෙතෙක් වගා නොකර අත්හැර දමා ඇති දිවයින පුරා පිහිටි කුඹුරු ඉඩම් ආහාර බෝග වගා කිරීම සඳහා වසර 05 කට රජයට පවරාගන්නා බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

එවැනි ඉඩම් හඳුනාගැනීම ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මඟින් සිදුකිරීමට නියමිත අතර ඒවා ඉඩම් නොමැති පුද්ගලයින්ට වගා කිරීම සඳහා පවරා දීමට නියමිතයි.

එහිදී වගා කිරීමට උනන්දුවක් දක්වන තරුණ ප්‍රජාවට ප්‍රමුඛතාව ලබාදෙන බවයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරන්නේ.

දැනට ඇස්තමේන්තු කර ඇති පරිදි දිවයින පුරා පුරන් කුඹුරු හෙක්ටයාර ලක්ෂයකට වඩා පවතින බව සඳහන්.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලසන්ත ඝාතනයෙන් හිස් වූ සභාපති පුටුව මාලිමාවට!

කොළඹ LNW:වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස අද (02)...

මහනුවර යළි පෙරමුණට

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: රගර් උණුසුම තදින් දැණුන...

කොස්ටරිකාවේ ජනාධිපතිවරණයෙන් Laura Fernandezට ජයග්‍රහණය…

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ කොස්ටරිකා...