*
Sunday, November 24, 2024
spot_img

Latest Posts

යෝජිත පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති පිළිබඳ අමාත්‍යවරයාගේ අවධානයට

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මන්නාරම සහ පුනරින් හි ඉදිකිරීමට යෝජිත සූර්ය සහ සුළං පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සහ එහි කටයුතු ආරම්භ කිරීමේ ප්‍රගතිය පිළිබඳව සාකච්ඡාවක් අදානි සමුහයේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී අනිල් සර්දානා මහතා සහ ව්‍යාපෘති නිලධාරීන් සමග අද (12) පැවැත්වූ බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ.

මන්නාරම සහ පුනරින් හි ඉදිකිරීමට යෝජිත සූර්ය සහ සුළං පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති 2024 වසරේ දෙසැම්බර් මස අවසන් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති  අතර , එහිදී මෙගාවොට් 500ක ධාරිතාවෙන් යුත් මන්නාරම සහ පූනරින් ඉදිකිරීමට යෝජිත සූර්ය සහ සුළං පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘති ක්‍රියාත්මක කිරීමේදී පවතින ගැටළු, අභියෝග සහ ඉදිකිරීම් කාලරාමුව පිළිබඳවද අවධානය යොමුව ඇති බව සඳහන් .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan