තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගුයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 13 , කොළඹ (LNW):

නැවත දැනුම්දෙන තුරු සියලූම තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගු කරන බව තැපැල්පතිවරයා දැනුම් දී ඇති බව වාර්තා වේ.

තැපැල් දෙපාර්තමේන්තුවට සේවකයන් බඳවා නොගැනීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් තැපැල් සේවකයන් විසින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබිණ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පැරදුණත් ලංකාව ඉස්සෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 24, කොළඹ LNW: දකුණු ආසියාතික ෆුට්සාල් තරගාවලියේ...

විශාලම ජයග්‍රහණය මහනුවරින් – සටන්කාමීම පරාජය ගුවන් හමුදාවෙන්

නිශ්මං රණසිංහ ජනවාරි 24, කොළඹ LNW: මැලිබන් කුසලානය වෙනුවෙන් පවත්වන...

” අසභ්‍යකරණය ” හා “වාචාලකරණය “

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ කටට...