අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් රත්නපුර අවතැන්වූවන් සඳහා ආධාර!

සටහන – රෂිකා හෙන්නායක ජුනි 13 , කොළඹ (LNW):

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් රත්නපුර දිස්ත්‍රික්කයේ අවතැන්වූවන් සඳහා ආධාර ලබාදීමට ඉන්දුනිසියා තානාපතිවරිය ද එක්ව සිටි අතර, ශ්‍රී ලංකාවේ ඉන්දුනිසියා තානාපතිනි දේවි ගුස්ටිනා ටොබින් මහත්මිය විසින් ආධාර තොගයක් රත්නපුර දිසා ලේකම් වසන්ත ගුණරත්න මහතා වෙත පසුගිය දා භාරදෙනු ලැබූ බව පැවසේ.

මෙහි සම්බන්ධිකාරක සී ඩී එෆ් ආයතනයේ අධ්‍යක්ෂ චාල්ස් රවී මහතා ප්‍රකාශ කළේ, වියළි සලාක , සනීපාරක්ෂක ද්‍රව්‍ය ආදීය ඒ අතර වුණා. මෙම ආධාර රත්නපුර දිස්ත්‍රික්කයේ ජලගැලීම්වලින් ආපදාවට පත්වූවන්ට බෙදාදීමට නියමිත බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...