කැබිතිගොල්ලෑවේ බලය සමගි ජන බලවේගයට

Date:

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගයට හිමිව තිබේ.

ඒ, එම සභාවේ සභාපතිවරයා පත්කර ගැනීම සඳහා අද (13) පැවති ඡන්ද විමසීමේදී ය.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී එම සභාව සඳහා ජාතික ජන බලවේගයට මන්ත්‍රී ධුර 07ක්, සජබට 6ක්, පොහොට්ටුවට 3ක්, පොදුජන එක්සත් පෙරමුණට 1ක් සහ ස්වාධීන කණ්ඩායම් අංක 1ට 1ක් වශයෙන් ලැබී තිබිණි.

අද පැවති ඡන්ද විමසීමේදී විපක්ෂයේ සෙසු පක්ෂවල සහාය ද ලබමින් සමගි ජන බලවේගයේ අපේක්ෂක රණසිංහ වනිගසේකරලාගේ ධර්මදාස සභාපතිවරයා වශයෙන් පත්වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාසල් සෞන්දර්ය අධ්‍යාපනය ප්‍රවර්ධනය ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : පාසල් සෞන්දර්ය අධ්‍යාපනය...

මිල්කෝ එක ගොඩදාන්න ඇමති ලලකාන්තගෙන් යෝජනාවක්!

කොළඹ LNW:ඉන්දියාවට විකිණීමට සූදානම් කර තිබුණු මිල්කෝ ආයතනය එම...

පුනර්ජනනීය බලශක්ති සම්පත් සංවර්ධන සැලැස්මක් ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : පුනර්ජනනීය බලශක්ති සම්පත්...