ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ ලංවිම සභාපති ඉල්ලා අස්වෙයි !

Date:

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්. සී. ෆර්ඩිනැන්ඩු මහතා සිය තනතුරින් ඉල්ලා අස්වී තිබේ.

මන්නාරමේ යෝජිත විදුලිබල ව්‍යාපෘතියක් අදානි සමාගමට ලබාදෙන ලෙස ඉන්දීය අගමැතිවරයා බලපෑම් කරන හෙයින් එම ව්‍යාපෘතිය එම සමාගමට ලබාදෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට බලපෑම් කළ බවක් ෆර්ඩිනැන්ඩු මහතා පසුගියදා පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව හමුවේ ප්‍රකාශ කර තිබුණු අතර පසුව ඔහු එම ප්‍රකාශය ඉල්ලා අස්කරගෙන, සමාව ඉල්ලා තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...

පාකිස්ථානයේ පල්ලියක පිපිරීමක් හේතුවෙන් 24 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 06, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(06)දින පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි...

සූරියකන්ද පොලීසියේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල සූරියකන්ද පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා සහ...

රජයට යහපත් මූල්‍ය විනයක් තිබෙනවා – මහ බැංකු අධිපති

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : "දිට්වා සුළිකුණාටුවෙන් දේපළවලට...