GMOA වසර 12ක ශාපය අවසන්. පාදෙනිය වෙනුවට නව සභාපතිවරයෙක්

Date:

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව සභාපතිවරයා වශයෙන් විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන මහතා පත්වී තිබේ.

එහි නව ලේකම්වරයා වන්නේ වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ය.

පසුගිය වසර 12ක් තිස්සේ එහි සභාපතිත්වය දැරූ අනුරුද්ධ පාදෙනිය මහතා මෙවර නිලවරණයට ඉදිරිපත්ව සිටියේ නැත.

පාදෙනිය මහතාගේ පාලනයෙහි අවසන් සමය තුළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ වෘත්තීය සමිතියක මට්ටමට වැටුණු අතර ජනතාව අතර බලවත් අප්‍රසාදයකට ද පත්විය. අද වනවිට රට මුහුණ පා සිටින ආහාර හිඟයට මුල පුරමින් රසායනික පොහොර තහනම් කිරීමට ජනාධිපතිවරයාව පෙළඹවූ අය අතර පාදෙනිය මහතා ද ඉදිරියෙන්ම සිටියේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...