Tag: අනුරුද්ධ පාදෙණිය

Browse our exclusive articles!

GMOA සෞඛ්‍ය ක්ෂේත්‍රයට පිළිලයක් ද? (VIDEO)

පසුගිය කාලය තුළම රටේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෛද්‍ය මාෆියා සංවිධානයකට යට වී තිබුණ අතර වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා එම මාෆියා සංවිධානයේ සැබෑව හඳුනා ගැනීම නිසා දැන් ඔවුන්ට පෙර මෙන් කටයුතු කිරීමට පවතින ඉඩ නැති වී ගොස් තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නිරෝෂණ ප්‍රේමරත්න මහතා පැවසුවේය.

GMOA පාදෙණිය GMOF බෙල්ලනට බයවෙලාද?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට එරෙහිව වෛද්‍යවරුන් අතර විරෝධයක් ඇති කිරීම සඳහා සැලසුම් සකස් කරමින් පවතින බව වාර්තා වෙයි.

Popular

“සමාජ මාධ්‍ය වෙත මුදාහැරෙන දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ සම්බන්ධයෙන් සැළකිළිමත් වන්න”

Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා මුදල් ඉපයීමේ මූල්‍ය ප්‍රතිපත්තිය...

බේස්ලයින් මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය !

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW : බේස්ලයින් මාර්ගය දීර්ඝ...

පොහොට්ටුවේ පාලක ලේකම් රේණුක පෙරේරා ඇප මත නිදහස්

අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර...

2 සහ 6 ශ්‍රේණි සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් කැබිනට් අනුමැතිය!

කොළඹ LNW:අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කරන ලද ජාතික විෂය...

Subscribe

spot_imgspot_img