ආචාර්යවරුන්ගේ හිඟය හේතුවෙන් විශ්වවිද්‍යාල තුළ අධ්‍යයන කටයුතු වලට බාධා.

0
167

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  මේ වනවිට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ හිඟය හේතුවෙන් විශ්වවිද්‍යාල තුළ අධ්‍යයන කටයුතු සිදුකිරීම ඉතාමත්  දුෂ්කරවී ඇති බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි .

එම සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක චාරුදත්‍ය ඉලංගසිංහ මහතා පවසන්නේ සමස්ථ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සාමාන්‍යයන් 11,293කට ආසන්න ආචාර්යවරු පිරිසක් ඉගැන්වීම් කටයුතු සඳහා අවශ්‍ය වුවද මේ වනවිට එම කාර්යයේ  නිරතවනුයේ 6,677ක පමණ පිරිසක් බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??