හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධ වංචාවේ අලුත් කතාව මෙන්න!

ආන්දෝලනාත්මක හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධ වංචාවට සම්බන්ධ ව්‍යාපාරිකයා එම ඖෂධ මෙරටට ගෙන්වා නැති බවත් තමන්ටම අයත් කර්මාන්ත ශාලාවක් තුළ දී එම ඖෂධ නිෂ්පාදනය කර ඇති බවත් අනාවරණය වී තිබේ.