වෙඩි තැබීමේ උත්සහයක් ව්‍යර්ථ වෙයි!

Date:

කොළඹ LNW:මරදාන,කෝවිල්වත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙත වෙඩි තැබීමේ උත්සාහයක් අද (14) අලුයම ව්‍යර්ථ වී තිබේ.

පොලීසිය පවසන්නේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු, එම ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී එහි සිටි පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි තැබීමට උත්සාහ කර ඇති බවයි.

කෙසේ වෙතත්, වෙඩි තැබීමේදී ගිනි අවිය ක්‍රියාත්මක වී නැහැ.

එම අවස්ථාවේදී නිවසේ සිටි පුද්ගලයා පලා ගොස් දිවි බේරාගෙන තිබෙන බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවන්හි නවතම තත්ත්වය. නිවාස 13,781ක් සම්පූර්ණයෙන් විනාශයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වූ ආපදා...

ජනපති හමු වූ චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ දූත පිරිස..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : අද (17) පෙරවරුවේ,...

හර්ෂිතාට තව වගකීමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ...

හිටපු ඇමති නිමල් සිරිපාල ද සිල්වා අල්ලස් කොමිසමට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා...