‘ටෙහෙරානය ගිනි ගනීවී’

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජුනි 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල සිවිල් වැසියන්ට මිසයිල ප්‍රහාර එල්ල කිරීම දිගින් දිගටම සිදු කරන්නේ නම් ‘ටෙහෙරානය ගිනි ගනීවී’ යනුවෙන් ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය කැට්ස් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිහට අනතුරු අඟවා තිබේ.

ඒ අනුව, විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය කැට්ස් වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, ඉරාන ඒකාධිපතියා ඉරානයේ පුරවැසියන් ප්‍රාණ ඇපයට ගනිමින් කරන ප්‍රහාර වලට විශාල මිලක් ගෙවීමට සිදුවන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවෙන් ගොඩයන්න පුළුවන්. ආණ්ඩුවට මුදල් තියෙනවා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආපදා තත්ත්වයෙන් රට මුදාගැනීම සඳහා තවත් රුපියල්...

සිඩ්නිහි බොන්ඩි වෙරළ තීරයේ ගලා ගිය කඳුළු මිහිදන් වූ හැටි…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සිඩ්නිහි බොන්ඩි වෙරළ...

නඩු දාන්නෙ කොහෙද? සුරේෂ් ජස්වර්ගෙන් අසයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ජස්වර් උමාර් පාපන්දු සම්මේලන...

ජර්මනිය සහ ලක්සම්බර්ග් විසින් යුරෝ මිලියන 5,000 ක ආපදා ආධාර රැගෙන දිවයිනට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : අද (17) අලුයම...