SLTDA ලියාපදිංචි සියලුම ආයතන සඳහා සැර අඩු මත්පැන් බලපත් – හරීන්

Date:

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සියලුම ආයතන සඳහා සැර අඩු මත්පැන් අලෙවි කිරීමේ බලපත්‍ර (soft liquor licenses) නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.

මේ සඳහා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබිණි.

මේ ඔස්සේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට මෙන්ම විදේශ විනිමය ඉපයීමටත් අපේක්ෂා කරන බවයි ඒ මහතා පවසන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...