පාස්පෝට් නව වැඩපිළිවෙල අද ඇරඹේ. ප්‍රා.ලේ. කාර්යාල 50 මෙන්න !

විදෙස් ගමන් බලපත්‍ර අයදුම්කරුවන්ට තම විදෙස් ගමන් බලපත්‍රය වඩාත් පහසුවෙන් මාර්ගගත (online) ක්‍රමය ඔස්සේ දිවයින පුරා දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50ක් හරහා අයදුම් කිරීමට අවස්ථාව සැලසීමේ වැඩපිළිවෙල අදින් (15) ආරම්භ වේ. ඒ අනුව අදින් පසු විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කොළඹ, බත්තරමුල්ලේ පිහිටි කාර්යාලයට පැමිණීමක් අවශ්‍ය නොවන අතර … Continue reading පාස්පෝට් නව වැඩපිළිවෙල අද ඇරඹේ. ප්‍රා.ලේ. කාර්යාල 50 මෙන්න !