වනජීවි ඉඩම් වල දිගුකල් වගාකළ ජනතාවට ඉඩම් ඔප්පු

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු යටතේ ඇති භූමිය තුළ දීර්ඝ කාලයක සිට ජීවත්වන හා වගා කටයුතු කරන ජනතාවට එම ඉඩම් සඳහා ඔප්පු ලබා දීමේ ක්‍රියාවලියක් ඉඩම් අමාත්‍යාංශය ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව උතුරු හා නැගෙනහිර පළාත්හි මේ සම්බන්ධව ඇති ගැටලු විසඳා ගනිමින් ඉඩම් තොරතුරු තහවුරු කර ගැනීම සඳහා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ඉල්ලීමකට අනුව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් ද පැවැත්වුණු අතර , එහිදී ජනතාවට ඉඩම් නිදහස් කර ඔප්පු ලබා දීම පිළිබඳ කරුණු රැසක් සාකච්ඡා කර ඇති  බවයි තොරතුරු වාර්තා වන්නේ .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මන්නාරම Hayleys Fentons සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ !

වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය...

ඉරානය සිය ගුවන් අවකාශය වසා දමයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජාණ්ඩුවට එරෙහි...

දිට්වා ආපදාවෙන් 93%කට ජීවනෝපායට දැඩි බලපෑම්!

කොළඹ LNW:ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාව සිය ජීවනෝපායන්ට බලපෑම්...

දියගමට පරිසර හිතකාමී කෙළි බිමක්…?

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): පරිසර හිතකාමී...