කොළඹ (LNW): අද (15) අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියලේ අගය පහළ ගොස් තිබෙනවා.
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියලේ ගැනුම් මිල රුපියල් 311.60ක් සහ විකුණුම් මිල රුපියල් 328.92ක් ලෙස ශ්රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ තොරතුරු වලට අනුව දැක්වෙන්නේ.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??