කොළඹ නගර සභාව : සර්වජන බලයේ සහායත් විපක්ෂයේ අපේක්ෂකයාට !

Date:

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා අද (16) පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමේදී සර්වජන බලයේ සහයෝගය විපක්ෂයේ අපේක්ෂකයාට ලබාදීමට තීරණය කළ බව එම පක්ෂයේ නායක දිලිත් ජයවීර පවසයි.

සිය “X” ගිණුමෙහි සටහනක් තබමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත.

සර්වජන බලයට කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රී ධුර දෙකක් හිමිව තිබේ.

මීට පෙර ආරංචි වී තිබුණේ කොළඹ නගරාධිපති ඡන්දයේදී සර්වජන බලයේ මන්ත්‍රීවරුන් දෙදෙනාගේ සහාය කිසිදු පාර්ශ්වයකට නොලැබෙනු ඇති බවට ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“බලය” පිළිබඳ කතන්දර : පැණි වරකාවලට හෙන ගැසීම

හිරු නාලිකාවට ආණ්ඩුව පාර්ශවයෙන් එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඊට...

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (30) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 30) දිනයේදී උතුර, නැගෙනහිර,...

දිවයින පුරා විදුලි වාහන ආරෝපණ මධ්‍යස්ථාන සවිකර දෙන්නැයි ඇමති විජිත චීනයෙන් ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල චීනය ඇතුළු ලෝක රථවාහන වෙළඳපලෙන් ශ්‍රී...

විකෘති ප්‍රවෘත්ති පළකරන්න ලෑස්ති වෙන්න එපා.ලයිසන් කොන්දේසි බලාත්මක කරනවා – ඇමති නලින්දගෙන් රතු එළි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සියලුම රූපවාහිනී නාලිකා සඳහා බලපත්‍රය ලබා දී...