විද්‍යා පීඨ ඩිප්ලෝමාධාරින් 7,500ක් ගුරු සේවයට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේදි අද(16) පෙරවරුවේ විද්‍යා පීඨ ඩිප්ලෝමාධාරින් 7,500ක් ගුරු සේවයට බඳවා ගැනීමේ පත්විම් ලිපි ප්‍රදානය  සිදු කෙරෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ , 

එහිදී ජාතික පාසල් හා බස්නාහිර පළාතේ පාසල් සඳහා පත්වීම් ලැබූ විද්‍යා පීඨ උපාධිධාරීන්ට පත්වීම් ලබාදීම සිදුවන අතර මෙම පිරිසෙන් 1700 දෙනෙකු ජාතික පාසල්වලට බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

අද පත්වීම් ලබන පිරිසට , ප්‍රථමික අංශය, සාමාන්‍ය පෙළ විෂයන්ට අදාළ ගුරුවරුන් මෙන්ම ශාරිරික අධ්‍යාපනය වැනි විෂයන්ට අදාළ ගුරුවරුන් අයත්  වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ...

ඉරානය එරට පෞද්ගලික ව්‍යාපාර වසා දැමීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය මාසයේ රට...

මාව දැක්ක ගමන් ලක්ෂ 8ක ගල්රෝල ලක්ෂ 6.5ට අඩු කළා. සමන්ත දැක්ක ගමන් 6ට අඩු කළා. වෙනස බලන්න – ජයලාල්

සටහන - රුවන් නෙළුගොල්ල කඩුවෙල නගර සභාවට ගල් රෝල් තුනක්...

ඉමල්කා උදේශනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ සූම් සංවාදයට

සාහිත්‍යවේදිනී ඉමල්කා උදේශිනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ යොවුන් නවකතාව...