පරිසර අමාත්‍යාංශයේ අභියාචනා විභාග කිරීමට නීති නිලධාරියෙකු නෑ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  පරිසර අමාත්‍යාංශයට ලැබෙන අභියාචනා විභාග කිරීමට නීති නිලධාරියෙකු නොමැති වීම හේතුවෙන් මාස පහක පමණ කාලයක් එම කටයුතු අතරමග නැවතී ඇත.

කැනීම් සම්බන්ධයෙන් නිකුත් කරන බලපත්‍රවලට අදාළව ඉදිරිපත් කරන අභියාචනා මෙන්ම පරිසර බලපත්‍ර නිකුත් කිරීමට අදාළ අභියාචනා රැසක් විභාගයට ගැනීමට නොහැකි වි ඇති අභියාචනා අතර ගොඩගැසී ඇති අතර මේ නිසා අදාළ අභියාචනා ඉදිරිපත් කරන පුද්ගලයින් පත්ව ඇත්තේ දැඩි පීඩාවකට බව සඳහන් .

මේ සම්බන්ධයෙන්  පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ, අදාළ ගැටලුව සම්බන්ධයෙන් කෝප් කමිටුවේද අවදානය යොමු වී ඇති බවත් ,  නීති නිලධාරියෙකු බඳවා ගැනීමට අනුමැතිය ලබා දෙන්නැයි කළමනාකාරණ සේවා දෙපාර්තමේන්තුවෙන්ද ඉල්ලීමක් කර ඇති බවයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලක්ෂ දහයෙ රත්තරන් තහඩුව ….

එකපාරටම කඩාපාත් වුන ගංවතුර ව්‍යසනයේ මහජන ආතතිය ආන්ඩුව පැත්තට...

ධම්මිකගේ LB ෆිනෑන්ස් පිලිපීනයටත් ව්‍යාප්ත වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල LB Finance PLC සිය කලාපීය සේවා...

අද (18) දවසේ තද වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...

මේ වසරේ සංචාරක පැමිණීම් ලක්ෂ 22 ඉක්මවයි !

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ...