ඖෂධවේදීන්ගේ සංගමය  වර්ජනයේ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (16) පෙරවරු 08 සිට රජයේ ඖෂධවේදීන්ගේ සංගමය  දිවයින පුරා සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත .

මෙම වර්ජනය ක්‍රියාත්මක කර ඇත්තේ , ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධවේදීන් 23 දෙනෙකුගේ ස්ථාන මාරු කිරීමට එරෙහිව  බව එම සංගමයේ සභාපති තුෂාර රණදේව මහතා පැවසුවේ.

මෙම වර්ජනය හේතුවෙන්  රෝහල් රැසක රෝගී ප්‍රතිකාර කටයුතු සඳහා බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවට පත් පුද්ගලයින්ට සහ ව්‍යාපාර වෙත මහ බැංකුවෙනුත් සහනයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණ තත්ත්වයෙන් පීඩාවට ලක්වූ පුද්ගලයින්ට සහ...

ලෝක කුසලාන මිශ්‍ර කැරම් තරගාවලියේ පිරිමි අනු සූරතාවය සහ කාන්තා තෙවන ස්ථානය ශ්‍රී ලංකාවට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 06, කොළඹ LNW: මාල දිවයිනේදි ඊයේ නිමාවට...

කල්පිටිය මුදුදෙන් මතු වූ අයිස්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ඊයේ  (5) රාත්‍රියේ...

බංගලාදේශයේදී කළ රාජකීය හැරවුම

නිශ්මං රණසිංහ දෙසැම්බර් 06, කොළඹ LNW: බංගලාදේශයේ සංචාරයක යෙදෙන ශ්‍රී...