*
Monday, July 15, 2024
spot_img

Latest Posts

පොල් තෙල් මිල ඉහළට!පොල්තෙල් ආනයනකරුවන් තොග සඟවාගෙනද?

සටහන – රෂිකා හෙන්නායක ජුනි 17 , කොළඹ (LNW):

මේ වන විට වෙළෙඳපොල තුළ පොල්තෙල් බෝතලයක මිල රුපියල් 150කින් පමණ ඉහළ ගොස් ඇ

පාරම්පරික පොල්තෙල් හිමියන්ගේ සංගමය චෝදනා කරන්නේ, එළැඹෙන උත්සව සමය මුල්කරගෙන පොල්තෙල් ආනයනකරුවන් තොග සඟවාගෙන සිටීම තුළ මෙලෙස පොල්තෙල් මිල ඉහළ ගොස් ඇති බවය.

පරිභෝගිකයන් සහ තොග වෙළෙඳුන් පවසන්නේ පොල්තෙල් බෝතලයක මිල රුපියල් 150කින් පමණ ඉහළ ගොස් ඇති බවය.

මේ පිළිබඳ අදහස් දැක්වූ සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ කැඳවුම්කරු, බුද්ධික ද සිල්වා පවසා සිටියේ, පොල්තෙල් ආනයනයකරුවන් හිතුමතේ තෙල් මිල තීරණය කර ඇති බවත් ඉදිරියේ දී තෙල් බෝතලයක මිල රුපියල් 1,000ක් දක්වා වැඩි වීමේ ප්‍රවණතාවයක් පවතින බවය.

"අද වෙද්දි මුදල් අමාත්‍යාංශය බදු ගහලා නෑ. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය කිසිම පාලනයක් කරලා නෑ. පොල් සංවර්ධන අධිකාරියේ කිසිම ක්‍රියාත්මක වීමක් නෑ. අපි රජයෙන් වහාම ඉල්ලා සිටිනවා මේ මිල අඩු කිරීමට දේශීය කර්මානතකරුවන්ට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ටික අපිට ආනයනය කරන්න අවස්ථාව ලබාදෙන්න."

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan