පුංචි ජන්දේ ආදායම් වියදම් වාර්තා නොදුන් ලැයිස්තුව පොලීසියට!

Date:

කොළඹ LNW:ආදායම් හා වියදම් වාර්තා ඉදිරිපත් නොකළ පළාත් පාලන අපේක්ෂකයින් 2400 කගේ නම් නීතිමය කටයුතු සඳහා පොලීසියට යොමුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා පවසන්නේ පොලීසිය නීතිපති උපදෙස් මත ඉදිරි ක්‍රියාමාර්ග ගනු ඇති බවයි.

පළාත් පාලන ඡන්දයට ඉදිරිපත්වූ 7690 දෙනෙකු ආදායම් හා වියදම් වාර්තා මැතිවරණ කොමිසමට ලැබී තිබේ.

මේ අතර ඡන්දයෙන් තේරීපත්වූ සභිකයින් 223 කුගේ නම් ද මෙතෙක් කොමිසමට ලැබී නැති බවද සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙවර G20 සමුළුව වර්ජනය කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : මෙවර දකුණු...

20 වන සියවසේ DNA සොයාගැනීමේ ශ්‍රේෂ්ඨතම පුරෝගාමියෙකු වූ  James Watson  මිය යයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): DNA පුරෝගාමියෙකු වූ...

ආර්ථිකය ස්ථාවරයි. ඒක හරි. හැබැයි ඩබල් කැබ් සිද්ධිය ගැන නම් සැකයි – හර්ෂ

කොළඹ LNW:මේ එන විට ආණ්ඩුව ආර්ථිකය ස්ථාවර කර තිබෙන...

රටම එකට: තවත් 740ක් පොලිස් දැලට!

කොළඹ LNW:දිවයිනම ආවරණය වන පරිදි පොලිසිය ක්‍රියාත්මක කරන අපරාධ...