හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ අද (17) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත පැමිණ තිබේ.
ඒ, ඔහු ශ්රී ලංකා නාවික හමුදාවට සහ බ්රිතාන්ය නාවික හමුදා ඇකඩමියට සම්බන්ධ වූ ආකාරය පිළිබඳව සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්රකාශයක් ලබාදීම සඳහා ය.