ඡන්ද හිමි නාමලේඛනයට ලියාපදිංචි වීම සඳහා ලබාදී තිබූ කාලය අවසන්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ඡන්ද හිමි නාමලේඛනයට ලියාපදිංචි වීම සඳහා ලබාදී තිබූ කාල සීමාව ඊයේ (16) දිනයෙන් අවසන් වූ බව මැතිවරණ කොමිසම පවසයි.

ඇතැම් දිස්ත්‍රික්කවල එම කටයුතු නිසි පරිදි සිදු නොවූ බවට ද තොරතුරු වාර්තා වී ඇති බවයි  එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසුවේ, එබැවින්, එම දිස්ත්‍රික්කවල ලියාපදිංචි කිරීමේ කටයුතු සඳහා තවත් දින කිහිපයක් ලබාදීමට මැතිවරණ කොමිසම සමග සාකච්ඡා කරන බවයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Air France, KLM ඩුබායි, ඊශ්‍රායලය ඇතුළු මැද පෙරදිගට ගුවන් ගමන් නවතා දමයි!

රෂිකා හෙන්නායක ජනවාරි 24 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැදපෙරදිග කලාපයේ...