විසඳුමක් නැති වැඩවර්ජන!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 18 , කොළඹ (LNW):

 විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් අද 48 වන දිනටත් සිය වැඩවර්ජනය ක්‍රියාත්මක කරන අතර, අනධ්‍යයන සේවකයින් සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අතර සාකච්ඡාවක් අද (18) දිනයේ පවත්වන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි. ඒ ඔවුන්ගේ වැටුප් ගැටලුව සම්බන්ධයෙන් ඇති ගැටළු වලට විසඳුම් ලබා ගැනීමට බවද වාර්තා වේ.

වැටුප් ගැටලුවට නිසි විසඳුම් ලබාදීමට බලධාරීන් තවමත් කටයුතු කර නොමැති බැවින් 48 වන දිනටත් සිය වැඩවර්ජනය ක්‍රියාත්මක බවත්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව ද අදාළ ගැටලුවට නිසි විසඳුම් ලබානොදුනහොත් අඛණ්ඩව වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව ධම්මික ප්‍රියන්ත මහතා සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“නඩු අත්හැරීමේ කතා අසත්‍යයි” – නීතිපතිවරයාගෙන් දැඩි ප්‍රතික්ෂේපයක්

“නඩු අත්හැරීමේ කතා අසත්‍යයි” – නීතිපතිවරයාගෙන් දැඩි ප්‍රතික්ෂේපයක්

සීතලෙන් බැඳි යදම් බිඳ,තමන්ට කියා සංගමයක් නැති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව ජාතික වාර්තා තබති

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා...

කිරුළපන ගජබා ක්‍රීඩා සමාජයෙන් පුංචි පාපන්දු ක්‍රීඩකයන්ට ලොකු වැඩක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: කිරුළපන ගජබා ක්‍රීඩා සමාජය...

ජනාධිපති අරමුදලේ ඇතිවූ වෙනස!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම්...