රන් මිල වෙනස් වෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 18 , කොළඹ (LNW):

වෙළඳපොළේ අද (18) දිනයේ දී රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 707,906ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 24,980ක් ලෙස සඳහන්ව තිබුණු අතර, කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 22,900ක් සහ රුපියල් 21,860ක් ලෙසයි සඳහන් වී ඇත.

කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 199,800ක් ලෙස වන අතර, කැරට් 22 පවුමක් රුපියල් 183,200ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 174,900ක් ලෙසත් සඳහන්ව තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

21 රැලියට විමල් සහ ජානිපෙත් නෑ

නොවැම්බර් 21 වනදා නුගේගොඩදී පැවැත්වීමට නියමිත ආණ්ඩු විරෝධී රැලියට...

රුසියාව යුද්ධය වෙනුවෙන් අප්‍රිකානුවන් 1,400 ක් ?

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව වෙනුවෙන් යුද්ධය...

ආර්ථිකය සුනු විසුණු කළ රටක් ජනතාව විසින් අපට භාර දුන්නේ – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW : අයවැය දෙවන වර...

අපරාධ මැඩලන්න ක්‍රියාමාර්ග රැසක් – ඇමති පාර්ලිමේන්තුවේදී හෙළි කරයි!

කොළඹ LNW:සංවිධානාත්මක අපරාධ සහ ප්‍රචණ්ඩක්‍රියා මර්දනය කිරීම සඳහා විශේෂ...