ව්‍රායි වැඩ අරඹයි!

Date:

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ 26 වැනි නගරාධිපතිනි ලෙස ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය අද (18) එම ධුරයේ වැඩ ආරම්භ කළාය.

පසුගිය 16 වැනිදින කොළඹ මහ නගර සබ්වේ මංගල රැස්වීම පවතී අතර එහිදී පැවති රහස් ජන්දයෙන් ඇය ජන්ද 61ක් ලබා ගනිමින් නගරාධිපතිනිය ලෙස තේරී පත්විය.

2025 පළාත් පාලන මැතිවරණයේ වැඩිම අවධානයක් දිනාගත් ආයතනය ලෙස කොළඹ මහ නගර සභාව කැපී පෙනුන අතර තනි පක්ෂයක් ලෙස ජාතික ජන බලවේගය වැඩි ආසන (48) ප්‍රමාණයක් දිනාගත්තද 50% ඉක්මවා ජන්ද ප්‍රතිශතයක් ලබාගැනීමට නොහැකි වීම තුළ ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම සහ විපක්ෂ අතර නගරාධිපති ධූරය වෙනුවෙන් පසුගිය දිනවල ඉතා උද්වේගකර තත්ත්වයක් දක්නට ලැබුණි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...