සහල් අර්බුදය ගැන අද ඩඩ්ලිගෙන් විශේෂ හෙලිදරව්වක් !

Date:

ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ඩඩ්ලි සිරිසේන මහතා අද විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වීමට සූදානමින් සිටිනවා. මෙම මාධ්‍ය හමුව අද පෙරවරු 10 ට කොළඹ රමාඩා හෝටලයේදී පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

පවතින සහල් අර්බුදය සම්බන්ධයෙන් සිරිසේන මහතා මෙම මාධ්‍ය හමුවේදී විශේෂ හෙලිදරව්වක් සිදු කිරීමට සූදානම්ව සිටින බවද වාර්තා වේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියානු සාහිත්‍ය කවයේ 20 වැනි සැමරුම අද කොළඹ රුසියානු මන්දිරයේදී! (PHOTOS)

කොළඹ LNW:කොළඹ රුසියානු මන්දිරයට අනුබද්ධ රුසියානු සාහිත්‍ය කවයේ විසි...

බටර් පාරක් ගාලා ගෝල්ඩ් කාඩ් එකක් ෆ්‍රී ගත්ත නිකී! 

සටහන – පුලී ජනවාරි 29, කොළඹ (LNW): ලෝකයම රැප් ගායනයෙන්...

ඩොලර් නොට්ටු 20 ක් නැහැ එක විස්සෙ නෝට්ටුවයි – අතිරේක විනිසුරුගේ නිවස බිදීම ගැන පොලීසිය කියයි

නිශ්මං රණසිංහ ජනවාරි 29, කොළඹ LNW: කළුතර අතිරේක දිසා විනිසුරුවරියගේ...