හිටපු විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම ලන්ඩන් ශ්‍රී ලංකා මහකොමසාරිස් ධුරයට !

හිටපු විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා නුදුරේදීම ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධුරයට පත්කෙරෙනු ඇති බව ආරංචිමාර්ග පවසයි. රෝහිත බෝගොල්ලාගම මහතාට මීට පෙර චීනයේ ශ්‍රී ලංකා තානාපති ධුරය භාරගන්නා මෙන් ආරාධනා ලැබී තිබුණ ද ඒ මහතා එම අවස්ථාව ප්‍රතික්ෂේප කර තිබිණි. රෝහිත බෝගොල්ලාගම මහතා සාමාන්‍යයෙන් සැලකෙන්නේ බටහිර හිතවාදියකු වශයෙනි. ඒ අනුව ඇමරිකාවේ හෝ එංගලන්තයේ පත්වීමක් ලබාදෙන්නේ … Continue reading හිටපු විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම ලන්ඩන් ශ්‍රී ලංකා මහකොමසාරිස් ධුරයට !