(VIDEO):මහ බැංකුවේ පඩි වැඩිකරගැනීම වැරදි – ජනාධිපති වාර්තාව කියයි

කොළඹ LNW: මහ බැංකු නිලධාරීන් වැටුප් වැඩි කර ගැනීම වැරදි බව ඒ සම්බන්ධයෙන් සමාලෝචනයට පත් කළ ජනාධිපති විමර්ශන කමිටුව පවසා තිබේ.

එම වාර්තාව නිකුත් කර තිබෙන අතර අද (19) එය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා විසින් සභා ගත කර තිබුණි.

මහ බැංකුවට අදාළ නව පනත මඟී එය ස්වාධීන ආයතනයක් බවට පත්කිරීමෙන් පසුවයි එම වැටුප් වදී කිරීම ආයතනික අභ්‍යන්තරව සිදුව තිබුණේ.

රටක් ලෙස විශාල ආර්ථික කඩා වැටීමකට ලක්ව සිටින මොහොතක එවැනි මහා පරිමාණ වැටුප් වැඩිවීමක් සිදුකර ගැනීම සදාචාරාත්මක නොවන බවටයි ඊට සමාජයෙන් ද විරෝධය එල්ල වුණේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තබ්බෝව වැව් රක්ෂිතය අලි ඇතුන් සඳහා ආහාර සපයන භූමියක් බවට පත් කරයි!.

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 12, කොළඹ LNW : මිනිසුන් සහ වන...

විවිධ කම්පන මැද වුවද 2026 පළමු අර්ධයේ රට ස්ථාවරයි – මහ බැංකුව කියයි

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය විවිධ කම්පන මධ්‍යයේ වුව...

සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න වැඩබලන නීතිපතිවරයා ලෙස පත් කෙරේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 12, කොළඹ LNW : ජනාධිපති අනුර...

කහඳගම රිමාන්ඩ්!

කොළඹ LNW:අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගැනුණු රඳවාගෙන ප්‍රශ්න කරමින්...