වැලිවිටිය දිවිතුර සභාවේ බලය පොහොට්ටුවට

Date:

ගාල්ල දිස්ත්‍රික්කයේ වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිව තිබේ.

ඒ, ඊයේ (18) පැවති ඡන්ද විමසීමේදී ය.

මන්ත්‍රී ධුර 15 කින් සමන්විත වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය සභාව සඳහා පසුගිය මැතිවරණයේදී ජාතික ජන බලවේගයට මන්ත්‍රී ධුර 07 කුත් විපක්ෂයට මන්ත්‍රී ධුර 8 කුත් වශයෙන් බෙදී ගොස් තිබිණි.

ඒ අනුව කිසිදු පක්ෂයකට බහුතර බලයක් නොමැති හෙයින් ඊයේ පැවති එම සභාවේ මංගල සභාවාරයේදී සභාපති සහ උප සභාපති තෝරාගැනීම සඳහා ඡන්ද විමසීමක් පැවැත්විණි.

එහිදී සභාපති ධුරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පී. එම්. වසන්තට ද උප සභාපති ධුරය සමගි ජන බලවේගයේ තුසිත චාමරට ද හිමිවිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාට හතරකින් හැඩ වෙන කාන්තා ක්‍රිකට්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 26, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා...

හිටපු ඇමති ඩග්ලස් දේවානන්දා CID අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊපීඩීපී පක්ෂයේ නායක, හිටපු අමාත්‍ය ඩග්ලස්...

රේනර් වෙනුවෙන් දිලිත්ගෙන් ලියුමක් !

හිරු මාධ්‍ය ජාලයට එරෙහිව පොලීසිය විසින් විදුලි සංදේශ නියාමන...

උතුර, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලට ආයෙත් කාලගුණය නපුරු වෙයිද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 26, කොළඹ LNW : එළැඹෙන දෙසැම්බර් මස...