ඉදිරි දින තුනට බලශක්ති ඇමතිගෙන් ඉල්ලීමක් …

ඉදිරි දින තුළ, එනම් ජුනි 20, 21, 22 යන දිනයන්හි ඉන්ධන පෝලිම්වල රැඳී නොසිටින ලෙස බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

ඉන්ධන බෙදාහැරීම ජුනි 23 වනදා සිට සාමාන්‍ය තත්වයට පත්වනු ඇති බවයි ඒ මහතා සඳහන් කරන්නේ.

RN