මෛත්‍රී ඔක්කොමලා ඇන්දුවා.විජයදාස රාජපක්ෂත් එයාට අහුවුණා – අමරවීර

Date:

කොළඹ LNW: හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සියලු දෙනාම ඇන්දවීම සිදු කර තිබෙන අතර විජයදාස රාජපක්ෂ මහතාවත් අන්දවා තිබෙන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

”මෛත්‍රී ඔක්කොමලා ඇන්දෙව්වා. අපි හිතුවේ නැහැ විජයදාස රාජපක්ෂ මහත්තයත් අන්දන්න පුළුවන් වෙයි කියල.නොම්බර එකට ඇන්දෙව්වා. විජයදාස රාජපක්සහ මහත්තයට නමක් තිබුණා නම් මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් එක්ක ගිහින් ඒ නමත් නැතිකරගත්තා.” යනුවෙන් අමරවීර මහතා සඳහන් කරයි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (19) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ පාර්ශවය විසින් කැඳවා තිබුණු විධායක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...